Sunday, May 16, 2010

සිංහලෙන් බ්ලොග් එකක් ලිවීම

Posted on 12:34 PM by Kalum Umesh



සිංහලෙන් බ්ලොග් එකක ලියන එකත් එක අතකින් බලුවම් Fun වැඩක්. එක එච්චර අමාරුම නැහැ, සිංහලෙන් ලියනවා කියුවට ඇත්තටම ලියන්නේ සින්-glish වලින්. කරන්න තියන්නේ පහල තියන URL එකට ගිහින් සින්-glish වලින් ලියල copy -> paste කරන එක.

http://www.google.com/transliterate/Sinhalese

පොඩි try එකක් දීල බලන්නකෝ

No Response to "සිංහලෙන් බ්ලොග් එකක් ලිවීම"

Leave A Reply

 
Free Website Hosting